Arguments සහ Parameters විදියට Objects භාවිතය.

class Point:
    def __init__(self, initX, initY):
        """ Create a new point at the given coordinates. """
        self.x = initX
        self.y = initY

    def getX(self):
        return self.x

    def getY(self):
        return self.y

    def distanceFromOrigin(self):
        return ((self.x ** 2) + (self.y ** 2)) ** 0.5

    def distance(point1, point2):
        xdiff = point2.getX() - point1.getX()
        ydiff = point2.getY() - point1.getY()

        dist = (xdiff**2 + ydiff**2)**0.5
        return dist

දැන් අපේ Point class එකට තව methods add කරලා තියෙන්නේ. බලන්න මෙතන තියනවා distance කියලා method එකක්. හොදට බලන්න ඒ method එකේ parameters මොනවද කියලා. එකේ parameters වෙන්නෙත් අපේ class එකේ objects දෙකක්. අපිට මේ විදියට parameters භාවිතා කරගන්න පුළුවන් වෙලා තියන්නේ OOP නිසා.