Arrays

PHP වල arrays කියලා හදුන්වන්නේ අපි Python වල ඉගෙනගත්තු listsම තමයි. PHP වල arrays වර්ග 3ක් තියෙනවා.

  • Numeric Array - මේ array වල index එක සංක්‍යමය අගයක්.
  • Associative Array - මෙහිදී array එකේ හැම value එකටම ID එකක් assign කරලා තියෙනවා.
  • Multidimensional Array - මේ වර්ගයේ array තුල තවත් array තියෙන්න පුළුවන්.
Numeric Arrays

 $cars=array("Saab","Volvo","BMW","Toyota");

මිට අමතරව manualවද array එකක් හදන්න පුළුවන්. මුල් array එකම manualව කරන්නේ මෙහෙමයි. මෙතැනදී array value වල index දැනගැනීම වැදගත් වෙනවා.

 $cars[0]="Saab";
 $cars[1]="Volvo";
 $cars[2]="BMW";
 $cars[3]="Toyota";

Example එකක් කරලා බලමු.

<?php
$cars=array("Saab","Volvo","BMW","Toyota");
Echo "$cars[0] and $cars[1] are from Sweden while $cars[2] from Germany and $cars[3] from Japan."
?>

Output:
Saab and Volvo are from Sweden while BMW from Germany and Toyota from Japan.

Associative Arrays

$ages=array("Bill"=>60, "Elon"=>45, "Steve"=>55);

Example එකක් කරලා බලමු.

<?php
$ages=array("Bill"=>60, "Elon"=>45, "Steve"=>56);
echo "Bill is $ages['Bill'] years old. <br/>";
echo "Elon is $ages['Elon'] years old. <br/>";
echo "Steve is $ages['Steve'] years old. ";
?> 

Output:
Bill is 60 years old.
Elon is 45 years old.
Steve is 56 years old. 


Multidimensional Array

$families=array(
"Griffin"=>array("Peter","Lois","Megan"),
"Brown"=>array("Cleveland","Loretta","Junior"));

Example එකක් කරලා බලමු

<?php
$families=array(
"Griffin"=>array("Peter","Lois","Megan"),
"Brown"=>array("Cleveland","Loretta","Junior"));

echo "Is ". $families['Griffin'][2]. "  a relation of Griffin?";
?> 

Output:
Is Megan a relation of Griffin?