BETWEEN

BETWEEN operator එක use වෙන්නේ අපිට යම් range එකක values select කරගන්න ඕනේ උනාම. මේ values numbers, text හෝ dates වෙන්න පුළුවන්. අපි examples කීපයක් කරලා බලමු.  

SELECT * FROM Users WHERE  Age BETWEEN 20 AND 30; 


දැන් වයස 20-30 අතර usersලව අපි retrieve කරලා තියනවා අපි. එතකොට අපිට වයස 20-30 අතර වෙන්නේ නැති ය ඕනේ නම්?

SELECT * FROM Users WHERE  Age NOT BETWEEN 20 AND 30; 


කොහොමද text එක්ක BETWEEN වැඩ කරන්නේ?

SELECT * FROM Users WHERE  Name BETWEEN 'A' AND 'L';


මෙතැනදී වෙලා තියෙන්නේ A ඉඳන් L වෙනකන් අකුරු වලින් පටන්ගන්න නම් retrieve වෙන එක. (L වෙනකන් විතරයි. L include වෙන්නේ නෑ)