Database එකක් හදමු

හිතනවා අපි දැන් WAMP (XAMPP හෝ LAMP) computer එකේ install කරලා තියෙන්නේ කියලා. අද MySQL යොදාගෙන database එකක් හදන්න තමයි යන්නේ. දැන් Windows වල search bar එකේ cmd කියල type කරලා enter කරන්න. එතකොට command prompt එක open වෙනවා. දැන් කරන්න තියෙන්නේ MySQL run කරන එක. ඒකට ඔයාගේ computer එකේ mysql folder එකේ binary folder එකේ path එක දෙන්න ඕනේ. මේ සදහා cd command එකත් use වෙනවා.


දැන් command prompt එකේ මේ විදියට command එක දෙන්න


ඊලගට මෙහෙමයි 

මෙතන -u -p -h කියලා parameters දෙන්නේ username, password සහ host වලට. මගේ username එක root password එකක් නැහැ host එක localhost නැත්තම් 127.0.0.1 ip address එක. වැඩේ හරිගියොත් මෙහෙම එකක් වෙයි 


දැන් අපි බලමු අපේ localhost එකේ තියන databases මොනවාද කියලා 


දැන් අපි අලුත් database එකක් හදාගමු 


ඊටපස්සේ අපි මේ අපි හදපු database එක අපි use කරන්න command එක දෙන්න ඕනේ. 

දැන් අපි හදමු අපේ table එක 


බලමු අපි මේ table එකේ මොනවද මේ දාල තියෙන්නේ කියලා. Table එකේ columns වෙන්නේ ID, Name, Age සහ Address. එතකොට මොනවාද මේ VARCHAR, TEXT, INT? ඒවා තමයි මේ columns වල තියෙන්න පුළුවන් data වල data types. data types ලගින් brackets ඇතුලේ තියෙන්නේ ඒ ඒ field වල උපරිම length එක. එතකොට අපි ID එක තමයි අපේ Primary Key එක විදියට assign කරගෙන තියෙන්නේ. Primary keys, Foreign keys ගැන අවබෝධයක් නැත්තම් දැන්ම database fundamentals ටික cover කරන් එන්න. මොකද මම මෙතන කරන්න යන්නේ SQL part එක විතරයි.  

DESCRIBE command එකෙන් ඕනේ table එකක description එකක් ගන්න පුළුවන්.