75-100 A
65-75 B
45-65 C
35-45 S
00-35 F
මීට අමතරව 100ට වැඩි Value එකක් සහ 0ට අඩු Value එකක් Invalid විදියට Display කරන්නත් ඕනේ.
මේ පහතින් දැක්වෙන්නේ අදාළ Code එක.
a=int(input("Enter Your Exam Marks:"))
if a>100:
print("Invalid Marks Value")
elif a>75:
print("Your Grade is: A")
elif a>65:
print("Your Grade is: B")
elif a>45:
print("Your Grade is: C")
elif a>35:
print("Your Grade is: S")
elif a>0:
print("Your Grade is: F")
elif a<0:
print("Invalid Marks Value")
Python Shell එකේ Run කරනවානම් මේ Code එක ඇති. නමුත් Command Line එකේ Run කරන්න ඕනේ නම් පහලින් මේ Code එකත් ඇතුල් කරන්න. 0:>
input("Press Enter to Exit")
ConversionConversion EmoticonEmoticon