Exercise 1

දැන් අපි දැනට ඉගෙනගෙන තියන දේවල් වලින් පොඩි Exercise එකක් කරලා බලමු. මේක තමන්ගේ Exam Marks Enter කලාම ඊට අදාළ Grade එක Display වෙන ආකාරයේ පොඩි Program  එකක්. Grades Assign වෙන්නේ පහලින් දැක්වෙන විදියට.

75-100 A
65-75   B
45-65   C
35-45   S
00-35   F

මීට අමතරව 100ට වැඩි Value එකක් සහ 0ට අඩු Value එකක් Invalid විදියට Display කරන්නත් ඕනේ.

මේ පහතින් දැක්වෙන්නේ අදාළ Code එක.

a=int(input("Enter Your Exam Marks:"))
if a>100:
    print("Invalid Marks Value")
elif a>75:
    print("Your Grade is: A")
elif a>65:
    print("Your Grade is: B")
elif a>45:
    print("Your Grade is: C")
elif a>35:
    print("Your Grade is: S")
elif a>0:
    print("Your Grade is: F")
elif a<0:
print("Invalid Marks Value")
Python Shell එකේ Run කරනවානම් මේ Code එක ඇති. නමුත් Command Line එකේ Run කරන්න ඕනේ නම් පහලින් මේ Code එකත් ඇතුල් කරන්න. 
input("Press Enter to Exit")

දැන් Run කරලා බලමු.

Python Shell