Functions

Function එකක් කියන්නේ මොකක්ද කියලා idea එකක් ඔයාලට තියනවා python ඉගෙනගත්තට පස්සේ. හැබැයි මොකක්හරි අපැහැදිලි දෙයක් තියනවනම් මෙතනින් click කරන්න.

එදා python වල කරපු functions එකම අද අපි php වලින් කරමු.

<?php
function circlearea($r){
$area=22/7*$r*$r;
echo "Circle Area is $area";
}

circlearea(7);
?>

Output:
Circle Area is 154

මේ තියෙන්නේ python function එක. බලමු අපි දැන් python වලට වඩා php functions වෙනස් වෙන්නේ කොහොමද කියලා. 

def circlearea(r):
    area= 22/7*r**2
    print (area)
circlearea(7)

හැම line එකම ඉවර උනාම ; යෙදීම හා variables වල $ sign එක ඇරුනාම වෙනසකට තියෙන්නේ python වල function එක define කරන්න def වෙනුවට php වල function බාවිතා වීමත් {} ඇතුලේ code block එක ලිවීමත් විතරයි. දැන් ඔයාලට තෙරෙනේවා ඇති එක language එකක් fundamentals එක්කම ඉගෙනගත්තම තව language ඉගෙනගන්න ගොඩක් ලේසි කියලා.