If-then Statement

If Statement

Programming වල තියන ගොඩක්ම basic control statement එක තමයි If-then statement එක. මේ statement එක මගින් යම් test එකක් true වෙනකොට ඊට විශේෂ වෙච්ච code section එකක් execute වෙන විදියට program එකක් code කරගන්න පුළුවන්.

දැන් අපි if statement එක යොදලා example එකක් කරමු.


මේක තමයි අපේ සරල program එක. මේකෙන් කෙරෙන්නේ අපි enter කරන number එක negative ද කියල බලන එක.  අපි බලමු දැන් code එක run කරලා

අපි enter කෙළේ negative number එකක් නිසා "Number is a Negative Number" කියල message එක print වෙනවා.එත් අපි Positive Number එකක් enter කලොත්?

Positive Number එකක් enter කලාම මුකුත් print වෙන්නේ නෑ. ඒ නිසා මේ code එකම else statement එක බාවිතා කරමින් පොඩ්ඩක් improve කරගන්න පුළුවන්.


Run කරමු.