Insert Data

අපි දැන් database එකයි Users කියන table එකයි හදන් ඉන්නේ. දැන් මේ table එකට data enter කරන්නේ කොහොමද කියල බලමු. මුලිකවම data insert කරන්න පුළුවන් queries දෙකක් තියනවා. අපි ඒ දෙවිදියටම data insert කරන්න බලමු.

Query 1

INSERT INTO Users (ID,Name,Age,Address) VALUES("E1","Vidura",23,"Wadduwa"); 

Query 2

INSERT INTO Users VALUES("E2","Yashitha",22,"Hikkaduwa");



Query දෙකම error එකක් නැතුව execute වෙලා තියෙන්නේ. Query දෙකම error එකක් නැතුව execute වෙලා තියෙන්නේ. දැන් කොහොමද අපි table එකේ තියන data retrieve කරන්නේ? අපි SELECT බාවිතා කරලා බලමු.

SELECT * FROM Users;


මෙතන * මගින් කියවෙන්නේ all කියන එක. අපි කලේ Users කියන table එකේ rows ඔක්කොම retrieve කරපු එක