ORDER BY

දැන් අපි හදපු table එකේ rows ටික තියෙන්නේ අපි data insert කරපු පිළිවෙලට නමුත් real world scenario එකකදී මේ rows ටික මොකක් හරි විදියකට order කරගන්න ඕනේ වෙන්න. මේවා කරගන්න පුළුවන් විදි කීපයක් අද කතා කරමු examples එක්ක.

Usersලව එයාලගේ Address එක අනුව sort කිරීම

SELECT * FROM Users ORDER BY Address;




Usersලව එයාලගේ Address එක DESCENDING වෙන විදියට  sort කිරීම

SELECT * FROM Users ORDER BY Address DESC;


Column දෙකක තියන data අනුව උනත් මේ විදියට sort කරන්න පුළුවන්.

SELECT * FROM Users ORDER BY Address, Age;


මෙතැනදී බලන්න පුළුවන් මුලින්ම raows ටික Address එක අනුව sort වෙලා ඊටපස්සේ Age එක අනුවත් sort වෙලා තියනවා