SQL LIKE

අපිට Like keyword එක ඕනේ වෙන්නේ යම් column එකක pattern එකක් search කරගන්න. උදාහරණයක් විදියට අපිට users ලගේ නම් වලින් V අකුරෙන් පටන් ගන්න ය හොයාගන්න ඕනේ නම් WHERE Keyword එකත් එක්ක LIKE use කරන්න පුළුවන්.

SELECT * FROM Users WHERE Name LIKE 'V%';



අපිට A අකුරෙන් ඉවරවෙන නම් ඕනේ නම් 

SELECT * FROM Users WHERE Name LIKE '%A';


"vi " කියන කොටස නමේ තියන users ලා ඕනේ නම් 

SELECT * FROM Users WHERE Name LIKE '%vi%';