SQL IN

අපි දැන් WHERE clause එක use කරලා තියනවා නේ. නමුත් ඒ හැම අවස්ථාවේම අපි WHERE එක්ක use කලේ එක value එකයි. නමුත්  IN use කරාම අපිට එකකට වඩා values WHERE එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

SELECT * FROM Users WHERE Address in ('Galle','Colombo');