String

Strings

Python වලදී Strings විදියට සලකන්නේ Double Quotes (" ") ඇතුලේ තියන Character Set එකකට. ඒ කියන්නේ Number එකක් උනත් එක තියෙන්නේ Double Quotes ඇතුලේ නම් එක String එකක් වෙනවා. මේ විදියට තියන String එකක් Slice Operator ([] & [:]) එක Use කරලා Subsets  වලට වෙන්කරගන්න පුළුවන්. ඒ වගේම + Sign එක මගින් String දෙකක් එකතු කරන්නත් * Sign එකෙන් String එකක් repeat කරගන්නත් පුළුවන්. පහලින් තියෙන්නේ මම කියපු දේවල් වල Example එකක්.


Slicing කරනවා නම් Python වල elements තියන විදිය ගැන පොඩි අදහසක් තියෙන්න ඕනේ. අපි Double Quote ඇතුලේ Type කරන පලවෙනි character එක 0 වෙනි element එක විදියට තමා සලකන්නේ. Slicing Example එක කරනකොට මේ කියන එක තේරුම් ගන්න පුළුවන්.

Dictionaries සහ Tuples ගැන දැන්ම Tutorials කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඊට කලින් ඉගෙනගන්න දේවල් වගයක් තියනවා. ඉස්සරහට ඒවා දැන්නම්.