WAMP ද XAMP ද නැත්තම් LAMP ද?

මේ නම් 3න් ම  හැදින්වෙන්නේ Software Bundle variant 3ක්.  මේ වචනවල මුල් අකුරෙන් හැමවෙලාවෙම හැදින්වෙන්නේ ඒ ඒ bundle එක වැඩකරන OS එක.

W - Windows
L - Linux
X- Any OS

පිළිවෙලින්  අනිත් අකුරුවලින් හැදින්වෙන්නේ,

A - Apache Server
M - MySQL
P - Php


පහත තියෙන link වලට ගියාම ඔයාගේ OS එකට හරියන bundle එක download කරගෙන install කරගන්න පුළුවන්.

Download WAMP

Download XAMP

Download LAMP

අපි ගොඩක් අය use කරන්නේ Windows නිසා පහතින් තියන video එක බැලුවොත් WAMP Install කරගන්න හැටි බලන්න පුළුවන්.