WHERE, UPDATE සහ DELETE

අද අපි බලන්න යන්නේ WHERE, UPDATE සහ DELETE keywords use කරන විදිය.අපි දන්නවනේ දැන් table එකක rows මිලියන ගණනක් උනත් තියෙන්න පුළුවන් කියලා. ඉතින් මේ විදියට තියන rows වලින් specific row එකක් select කරගන්න තමයි WHERE keyword එක ඕනේ වෙන්නේ. දැනට අපි example එකක් විදියට භාවිතා කරන table එක තියෙන්නේ මෙහෙමයි.


WHERE

දැන් හිතමු අපිට E7 කියන user ගේ details ඕනේ කියලා. එකතකොට query එක එන්න ඕනේ මේ විදියට

SELECT * FROM USERS WHERE ID="E7";


UPDATE

දැන් අපිට ඕනේ වෙලා තියනවා යෂිතා කියන userගේ address එක Colombo වලට update කරන්න. මේ සදහා WHERE සහ UPDATE keywords use කරන්න ඕනේ.

UPDATE USERS SET Address="Colombo" WHERE Name="Yashitha";


Table එක update වෙලාද බලමු


DELETE

ධනුර කියන user අපේ database එකෙන් අපිට අයින් කරන්න ඕනේ අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ දැන්. මේ සදහා අපි delete keyword එක use කරනවා.

DELETE FROM USERS WHERE NAME="Dhanura";


දැන් බලමු අපේ table එක