mongo.exe සහ mongod.exe run කරමු

දැන් බලමු අපි කොහොමද mongo.exe සහ mongod.exe run කරගන්නේ කොහොමද කියලා. මුලින්ම command prompt එක run කරගන්න.


හ්ම්ම්... error එකක් ආව නේද? බලමු මොකක්ද කියලා


ඔන්න මම highlight කරලා තියෙන්නේ error එක එන්න හේතුව. C:\data\db\ කියන folder එක නැති එක තමයි error එක. ඒ නිසා අපි manual ඒ folder එක හදමු. දැන් ආයේ try කරමු mongod.exe run කරන්න.


මේ පාරනම් හරි වගේ ඔන්න mongo demon එක දැන් connection එකක් එනකන් බලන් ඉන්නවා. දැන් කරන්න තියෙන්නේ command prompt මේ window එක මෙහෙම තියෙද්දීම තව command prompt window එකක් open කරගන්න එක. ඒ window එකෙන් mongo.exe එක run කරගන්න.

mongo.exe run වෙන command prompt window එක

mongod.exe run වෙන command prompt window එක

දැන් ඔයාලට mongod.exe run වෙන command prompt window  එකේ බලන්න පුළුවන් connection එක accept වෙලා තියනවා. මේ විදියට
mongo.exe run වෙන window එකෙන් database එක access කරන්න පුළුවන් වගේම mongo.exe run වෙන window එකෙන් ඒ සදහා connection එක හදලා දෙනවා.