Document එකක් Delete කරමු

සමහරවිට අපිට අපේ database එකක තියන collection එකක document එකක් remove කරන්න ඕනේ වෙන්න පුළුවන්. මෙතැනදී අපි පාවිච්චි කරන්නේ එක. අපි මේ command එකේ parameters හරියට හදන්න ඕනේ. Parameter දුන්නේ නැත්තම් collection එකේ තියන ඔක්කොම documents remove වෙලා යනවා. ඒ නිසා පොඩ්ඩක් ප්‍රවේසමෙන් මේ command එක use කරනවා නම් හොඳයි.

මං දැන්  employee number එක E02 වෙන document එක remove කරන්න හදන්නේ.

db.employee.remove(
{"employeeNumber" : "E02", }
)


බලන්න ඒ document එක remove වෙලා.


හිතන්න අපි remove command එකේ දෙන condition එකට හරියන document කීපයක් තිබුනත් අපිට remove කරන්න ඕනේ එකෙන් කීපයක් පමණක් කියලා. හිතමු condition එක true කරන documents 5කින් අපිට මුල් 2ක විතරක් remove කරන්න ඕනේ කියලා. එතකොට අපිට මේ විදියට modification එකක් කරන්න පුළුවන්.

db.employee.remove(
 {
"age" : "23",
 }
,2
)