For Statement

කිසියම් code block එකක් defined වාර ගණනක් repeat කරන්න තමයි for statement එකක් බාවිතා කරන්නේ. For Statement එකක format එක තමයි,

for(Initialization; Boolean Expression; Increment){

}

උදාහරණයක් ගත්තොත්, 

import java.util.*;

public class for{
public static void main(String args[]){

System.out.println("Enter a Number");
Scanner sc= new Scanner(System.in);
int num=sc.nextInt();


for(int i=0;i<num;i++){
Syetem.out.println("You Entered "+num);
}

}
}

output:


අපි do while statement එකේදී කරපු දේමයි දැන් for statement එකෙන් කරලා තියෙන්නේ