Hidden and Exposed Station Problem

Hidden Station Problem

පි ගමු scenario එකක්, A සහ B කියලා wireless computers/ devices දෙකක් තියනවා. පලවෙනි අවස්ථාවේ A, C කියන computer එක්ක data transfer කරනවා. C ඉන්නේ Aගේ range එකෙයි Bගේ range එකේ intersect එකේ. ඔන්න ඒ අතරේ Bට ඕනේ වෙනවා Eත් එක්ක data transfer කරන්න. නමුත් A ඉන්නේ Bගේ range එකෙන් පිට නිසා B දන්නේ නැ A, Cත් එක්ක data transfer කරනවා කියලා(A is hidden from B). එතකොට දැන් B, Eත් එක්ක data transfer කරන්න ගත්තොත් channel එකේ collide වෙනවා Aගෙන් සහ Bගෙන් එන data. මේකට තමා Hidden Station Problem කියලා කියන්නේ.



Exposed Station Problem 


මේ ක්රමයේදී A,B දෙකම තියෙන්නේ එයගේ range වල intersect වල. එකයි මෙතැනදී Exposed Station Problem කියලා කියන්නේ. කලින් වගේම A,C ටත් B,F ටත් data transfer කරනකොට data collision එකක් සිද්ද වෙනවා.

RTS/CTS Protocol

ඊළගට බලන්න ඕනේ කොහොමද Hidden Station Problem එකට උත්තරයක් දෙන්නේ කොහොමද කියලා. ඒකට තමා අපිට RTS/CTS Protocol එක ඕනේ වෙන්නේ. මෙතනදීත් TCP වලදී වගේ 3-way handshake එකක් සිද්ද වෙනවා.
මුලින්ම වෙන්නේ A, RTS එකක් යවනවා. මේකෙන් කියනවා A එයා channel එක occupy කරනවා කියලා. C ට මේක ඇහිලා එයා යවනවා CTS එකක් මට වෙන connection එකක් එපා ඔයාමට data එවන්න කියලා. මේ RTS/CTS messege pass එක අහන් ඉන්නවා D,B,F. එයාල ඉතින් A,C අතර data transmssion එක ඉවරවෙලා C acknowledge එක යවනකන් wait කරනවා. එතකොට කලින් වගේ data collision එකක් සිද්ද වෙන්නේ නැහැ.