Union

Union operator එක බාවිතා වෙන්නේ අපි Select statement දෙකක් හෝ වැඩි ගණනක result එක combine කරගන්න ඕනේ උනාම. අපි උදාහරණක් කරමු එතකොට තේරෙයි. දැන් අපි tables දෙකක් හදාගෙන ඉන්නේ customers සහ suppliers කියලා.


දැන් අපි table දෙකේ City කියන columns දෙක union කරලා බලමු.

අපේ query එක උනේ ,

SELECT City FROM Customers
UNION
SELECT City FROM Suppliers
ORDER BY City;

අපිට ඕනේ නම් table දෙකේ country column උනත් union කරන්න පුළුවන්.

SELECT Country FROM Customers
UNION
SELECT Country FROM Suppliers
ORDER BY Country;